FAST NEWS

24×7 Around the Globe

සනත් ජයසූරිය යළිත් දේශපාලනයට

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ඊයේ (29) දිනයේදී පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටියේය.  

පළමු වතාවට ඔහු දෙමළ භාෂාවෙන් කතා කරනු දක්නට ලැබීම එහි තිබූ විශේෂත්වයයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන්ගේ නුවරඑළිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මෙලෙස දේශපාලන වේදිකාවට එක්ව තිබුණි.