සංචාරක කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීකට් තරඟයේ දෙවන දිනය අදයි(15).
දෙවන දිනයේ දිවා අහාරය සඳහා තරඟය අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය ප්‍රථම ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 344ක් ලබා සිටිති.
ශ්‍රී ලංකා පිතිකරු යුගලක් කොදෙව් කණ්ඩායමට එරෙහිව තුන්වන විකට්ටුවට ලකුණු 238ක වාර්තාගත ඉහළම සම්බන්ධතාවයක් ගොඩනැගිමට දිනෙෂ් චන්දිමාල් හා දිමුත් කරුණාරත්න සමත් වුහ.
ලකුණු පුවරුව පහතින්








