FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ හිටපු අගමැති වරද පිළිගනී

(ෆාස්ට් නිව්ස් | මැලේසියාව) – මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පළමු නඩු විභාගයේදී මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එල්ලවී තිබූ චෝදනා 7කටම ඔහු වැරදිකරු බවට තීන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.