FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ පැයක් තුළ කොරෝනා රෝගීන් 2600ක් හඳුනා ගනී

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 42 ඉක්මවා ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 77,885 දෙනෙකු එරටින් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 148,478කි.

එරටින් පැයකට කොවිඩ් ආසාදිතයන් 2600ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.