FAST NEWS

24×7 Around the Globe

ජර්මනියෙන් කොවිඩ් හඳුනාගන්න නව යෙදවුමක්

(ෆාස්ට් නිව්ස් | ජර්මනිය) –  කොරෝනා වෛරසය හඳුනා ගැනීමට හැකි නව යෙදවුමක් (App) නිර්මාණය කිරීමට ජර්මනියේ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි.

එය පුද්කිගලයාගේ විසුම් යාමේ ශබ්දයට හා කැස්සේ ශබ්දයට අනුරූපව කොවිඩ් තත්වය ගන්දුනා ගනු ලැබේ.

පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය හා සෞඛ්‍ය තත්ත්වය ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට ඉන් හැකියාව ඇත.

ගත වූ පැය 24 තුළ මෙම යෙදවුම මිලියන 6.5 ක් පරිශීලනය කර ඇති බව ජර්මන් මාධ්‍ය වාර්තා පවසයි.