FAST NEWS

24×7 Around the Globe

ලොවපුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොවපුරා කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට ලොවපුරා රටවල් සහ පරිපාලන කලාප 216 කින් වාර්තා වී ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව හය ලක්ෂ දහනවදහසකට අධිකයි.