FAST NEWS

24×7 Around the Globe

මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ ගණන 130,000 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී මේ වනවිට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 130,000 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර තිබේ.