FAST NEWS

24×7 Around the Globe

අමිතාබ් බච්චන්ටත් කොරෝනා වැළඳී රෝහලේ

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව ) – සුපිරි ඉන්දීය නළු අමිතාබ්  බච්චන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ PCR පරීක්ෂයෙන් ඒ බව තහවුරු වූ බවයි.