FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළදපොළේ පහත වැටීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (10) කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 4992.62ක් ලෙස සටහන් විය.

කොටස් මිලියන 75ක් දිනය තුළ හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.5 ඉක්ම වීම විශේෂත්වයකි.