FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව ලෝක ‍සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්කර ගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ.