FAST NEWS

24×7 Around the Globe

මෙල්බන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමයි

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ මෙල්බන් නගරය සම්පුර්ණයෙන්ම සති 06ක් වසාදැමීමට (lock down) කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.  

ඒ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.