රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11ක දරුවෙකු මියයයි

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11ක දරුවෙකු මියයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාතර, කොස්මෝදර ප්‍රදේශයේ රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියගොස් තිබේ.

රඹුටන් ඇටය සිරවූ දරුවා, දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

CATEGORIES