FAST NEWS

24×7 Around the Globe

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි.

මරණ ගණන ලක්ෂ 05කට අධික වන අතර මිලියන 5.4 ක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.