FAST NEWS

24×7 Around the Globe

අයිෆල් කුළුණ අද යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | ප්‍රංශය) – ප්‍රංශයේ අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුළුණ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ මාස 03කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබූණි.

මෙසේ වෙතත් එහි විදුලි සෝපාන අක්‍රීය කරන බව එහි බලධාරීන් පවසයි.

මේ අනුව නරඹන්නට පැමිණෙන පුද්ගලයන්ට එහි පියගැටපෙළ භාවිත කිරීමට සිදුවනු ඇත.