FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නවාලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයට අද(24) උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ තිබේ.

ඒ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදුන් බවට ඔහු විසින් කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බව අප වාර්තාකරු පැවසීය.