FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් යළි වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 37.84 ක් ලෙස සටහන් වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 35.49 ක් ලෙස සටහන් වේ.