FAST NEWS

24×7 Around the Globe

සචින් තෙන්දුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ළමා ආරක්ෂාව හා සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් පවත්වනු ලබන වැඩසටහනකට එක්වීම සඳහා ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමීණියේය.

ළමා සනීපාරක්ෂාව නැංවීම සඳහා ශ්‍රී ලංකා හිටපු සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා එක්ව යුනිසෙෆ් ආයතනයේ මැදිහත්වීම මත වැඩසටහනක් පැවැත්වීමටද නියමිතය. එහි සමාරම්භක වැඩසටහන අද (12දා) පස්වරුවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.