FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාවේ දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වීමට අවසර

(ෆාස්ට් නිව්ස් | දකුණූ අප්‍රිකාව) – කොරෝනා වසංගතය හමුවේ වසා දමා තිබූ දකුණූ අප්‍රිකාවේ දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වීමට යළි අවසර ලබා දී තිබේ.

එහෙත් දේව මෙහෙයට සහභාගී වන පිරිස 50 ට අඩු විය යුතු බව එරට මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් එරට බලධාරීන් පවස්නේ දුම්වැටි අලෙවිය තවදුරටත් තහනම් බවයි.

ලබන සඳුදා සිට දකුණූ අප්‍රිකාවේ රාත්‍රී ඇඳිරි නීතියද ඉවත් කෙරෙන බව වැඩිදුරටත් සඳහන්.