සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටේස්ට් ක්‍රීකට් තරගාවලියට නියමීත පහළොස්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රීකට් සංච්තය ක්‍රීකට් තෙරීම් කමීටුව නිල වශයෙන් නිවේදනය කර සිටියේය.
මෙම සංචිතයට මීලින්ද සිරිවර්ධනද ඇතුලත් වී තිබිම සුවිශේෂි වේ.
ඇන්ජලෝ මැතිව්ස්– නායක
ළහිරු තිරිමාන්න – උප නායක
කුසල් සිල්වා
දිමුත් කරූණාරත්න
දිනේෂ් චන්දිමාල්
කුසල් ජනිත් පෙරේරා
මීලින්ද සිරිවර්ධන
කුසල් මෙන්ඩිස්
රංගන හේරත්
ඩිල්රුවන් පෙරේරා
පී.එච්.ටී කෞෂාල්
ධම්මීක ප්‍රසාද්
නුවන් ප්‍රදීප්
සුරංග ලක්මාල්
දුෂ්මන්ත චමීර






