FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවේ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය තාවකාලිකව නවතී

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය තවත් මාස තුනකට අත්හිටුවා තිබේ.

කොරෝනා වසංගතයට එරෙහි වැඩපිළිවෙල යටතේ මෙම නීති පනවා ඇති බව සඳහන්.

විදෙස් පුවත් මාධ්‍ය සඳහන් කළේ  එරට නිරෝධායන සීමා රැසක් මේ වන විට ළිහිල් කර ඇති බවයි.