FAST NEWS

24×7 Around the Globe

වසංගතයේ බලපෑම හමුවේ ජපානයේ අපනයන කඩා වැටෙයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – ලෝකයටම බලපෑම් එල්ල වූ කොරෝනා වසංගතය හමුවේ ජපාන අපනයන ධාරිතාව කැපී පෙනෙන අන්දමින් අඩු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.   

අප්‍රේල් මාසයේ පමණක් අපනයන කටයුතු  22 % කින් පහත වැටී ඇති අතර , වසර 12 කට පසුව ජපානයේ අපනයන මෙතරම් ඉහළ අගයකින් අඩු වූ පළවු අවස්ථාව මෙය වන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට ජපානයේ හමු වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 16, 367 ක්.