FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා මරණ 270,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් -19 ) – අද (08) වන විට කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 270,700 ඉක්මවා තිබේ.

මේ දක්වා ගෝලීය වශයෙන් සටහන්වන මුළු ආසාදිතයන් ගණන 3,916,257 කි.