FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ තවත් අමාත්‍යවරුන් 2 දෙනෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – රුසියාවේ ඉදි කිරීම් කටයුතු භාර අමාත්‍ය ව්ලැඩිමීර් යකුශෙව් හට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.  

ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයාටද වෛරසය ආසාධනය වී ඇති බවයි තහවුරු කරගෙන ඇත්තේ.

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටීන් ට වෛරසය ආසාධානය වී දින දෙකකින් මෙම අමත්‍යවරුන්ටද වෛරසය වැළඳී ඇකැයි තහවුරු වීම විශේෂත්වයක්