FAST NEWS

24×7 Around the Globe

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනන අයුරින් පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ කාලයේදී මෙසේ යුරෝපානු ආර්ථිකය කඩාවැටී ඇති අතර, එහි වැඩිම බලපෑමට ප්‍රංශය සහ ස්පාඤ්ඤය මුහුණදී ඇති බවයි.