FAST NEWS

24×7 Around the Globe

රත්‍රන් මිල පහළ බසිනු ඇති බවට අනාවැකි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉහළ මට්ටමක පවතින ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ඉතා ඉක්මනින් සමනය වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයත් සමඟ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණි.