FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවේ ප්‍රාන්ත 3 ක් නැවත විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | අමෙරිකාව) – කොරෝනා වසංගතය හමුවේ වසා දමා තිබූ අමෙරිකාවේ ප්‍රාන්ත 3 ක ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔක්ලහෝමා, ජෝර්ජියා  සහ ඇලස්කා ප්‍රාන්තවල සැලුන් සහ අවන්හල් මෙලෙස විවෘත කර ඇති බවයි

කෙසේවෙතත් සමාජ දුරස්ථභාවය සම්බන්ධ නීති දැඩිව ආරක්ෂා කරගනිමින් දෛනික කටයුතු පවත්වාගෙන යන ලෙසට බලධාරීන් දැනුම් දී ඇත.