FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොවිඩ් 19 මරණ තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබේ.  

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වෛරස ආසාදිතයින් 21,797 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වෛරසය හේතුවෙන් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 681ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 4376 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.