FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන අගමැති කොරෝනා පරීක්ෂණයකට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ පසුගියදා ඔහ හමුවීමට පැමිණි වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුවීමත් සමඟයි.