FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ?

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීමේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බැවින් දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා ඒ බව සඳහන් කර ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව සදහා සෙසු පක්ෂ නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

lujlpj