FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා රාමසාන් යාඥා නිවෙස්වලට සීමා කිරීමේ සුදානමක්

(ෆාස්ට් නිව්ස් | සවුදිය) – එළඹෙන රාමසාන් සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික යාඥා නිවෙස් තුළම සිටම සිදුකිරීමට අවසරදීම කෙරෙහි සවුදි අරාබි බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

ඒ කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් පැතිරයාම හේතුවෙන්.

ලොව පුරා කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 කට ආසන්න වී ඇති අතර මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 47 දහස ඉක්මවයි.