FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක ඇමැති හමීඞ් බකයොකෝටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | අයිවරි කෝස්ට්) – බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අයිවරිකෝස්ට් හි ආරක්ෂක අමාත්‍ය හමීඞ් බකයොකෝ ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මේ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති තිබේ.

මේ වනවිට අයිවරිකෝස්ට් රාජ්‍යයේ පුද්ගලයින් 323 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.