FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ ආසාදිතයින් ගණන ලක්ෂ 3ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තාවන අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් ඇත.

ඒ ගත වු පැය 24ක කාලය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස අසාධිතයින් 33,053දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

එරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් අසාධිතයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 10,214ක් බවයි විදෙස් වල දැක්වේ.

එමෙන්ම ගතවු පැය 24 තුළ එරටින් වාර්තා වු මරණ සංඛ්‍යාවද දහස ඉක්මවා ගොස් ඇත.