FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළඳී ඇති බවට කරන ප්‍රකාශ ගැන හිටපු ඇමති රාජිත කට අරී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිතයෙකු මුණගැසීම නිසා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට වෛරසය ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පතුරවන කටකතා වලට පිළිතුරු දෙයි.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු පවසන්නේ අසත්‍ය ප්‍රචාරය කරන්නන්ට නීතිමය පියවර ගන්නා බවයි.

https://www.facebook.com/459480101089071/posts/1046335415736867/