FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන ධවල මන්දිරයෙන් අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානුවන් දෙලක්ෂ 50,000කට ආසන්න පිරිසක් මිය යනු ඇති බව ධවල මන්දිරය අනතුරු අඟවා තිබේ. 

අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 865ක් වාර්තා වූ අතර වෛරසය හේතුවෙන් එරට  සිදුව ඇති පුද්ගල මරණ 3873ක් දක්වා ඉහළ ගොස් ඇත.