FAST NEWS

24×7 Around the Globe

මාස 2 කට පසු වූහාන් නගරයේ කොටසක් විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | වූහාන්) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමග වසා දැමුණු චීනයේ – වූහාන් නගරයේ කොටසක් මාස 2 කට පසු අද (28) යළි විවෘත කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනතාවට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ ලබාදෙන අතර යළි පිටවීමට අවසර හිමි නොවනු බවයි.