(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද( 28) උදෑසන සිදුකරන ලදී. ඊට අදාල චෙක්පත ජනාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.
කොවිඩ් 19 වැළැක්වීම සඳහා වූ අරමුදලට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක් [PHOTOS]








