FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 වැළැක්වීම සඳහා වූ අරමුදලට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද( 28) උදෑසන සිදුකරන ලදී. ඊට අදාල චෙක්පත ජනාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.