FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා ආසාධනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි. සෞඛ්‍ය ලේකම්වරයා සිය නිවසේදී ස්වයං නොරෝදායනයට ලක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.