FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා වැළඳෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හටද නව කොරෝනා වෛරසය වැළඳී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.