FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේදී කුමාර් සංගාක්කාරට සම්මානයක් හිමීවෙයි.

සරේ ක්‍රිකට් සමාජය විසින් වාර්ශිකව පවත්වනු ලබන ක්‍රිකට් සම්මාන රාත්‍රියේ මේ වසරේ සරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරු මෙන්ම වර්තමාන සරේ කණ්ඩායමේ පිතිකරු කුමාර් සංගක්කාර නම්කොට තිබේ.

සංගා සරේ කණ්ඩායම සමගින් මේ වසරේදී ගිවිසුම් ගත වූ අතර එහිදී ඔහු සුපිරි දක්ෂතා දක්වමින් දෙවැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කළ සරේ කණ්ඩායම පළමු කාණ්ඩය දක්වා උස්ස් කිරීමට වැඩි කාර්යයක් ඉටුකළේය.