හිටපු එංගලන්ත හා මහා බ්‍රිතාන්‍ය රූ රැජිනක් වන ඩැනියල් ලොයිඩ් වෙත ඊයේ ලෝක අවධානය යොමු වූවේ පියයුරු පිළිකා නිවාරණ මාසය වෙනුවෙන් සුප්‍රකට පරිගණක මෘදුකාංග හා දෘඩාංග නිශ්පාදන සමාගමක් වන Zeo විසින් සංවිධානය කර තිබූ උත්සවයක් වෙනුවෙන් සැරසී සිටි ආකාරය නිසාය.
එම සමාගමේ ‘Zeo Pink’ නම් වැඩසටහනේ සන්නාම තානාපතිනියක ලෙස නම් කර ඇත්තේ ඩැනියෙල් ය.
ඡායාරූප පහතින් නරඹන්න.













