FAST NEWS

24×7 Around the Globe

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබේ. 

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30 කට වසා දමා ඇත.

එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාල වන්නේ නැත.