(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 15 වැනිදා සිට මාර්තු 29 වැනිදා දක්වා ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, හා ඔස්ට්‍රියාවෙන් මෙරටට මගීන් රැගෙන ඒම තහනම් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙයි.
ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්








