FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 15 වැනිදා සිට මාර්තු 29 වැනිදා දක්වා ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, හා ඔස්ට්‍රියාවෙන් මෙරටට මගීන් රැගෙන ඒම තහනම් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙයි.