(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛසරය ආසාදන වී අයි.ඩී . එච් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ප්‍රකාශ කරයි.
තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]








