FAST NEWS

24×7 Around the Globe

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛසරය ආසාදන වී අයි.ඩී . එච් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරයි.