FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවෙන් බේරීමට නම් යා යුතු හොඳම රට ශ්‍රී ලංකාවයි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තරයේ මේ වනවිට ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයත් සමග එංගලන්තයේ සංචාරක උපදේශකවරයෙක් වන පෝල් චාල්ස් ජාත්‍යන්තර රූපවාහිනී වැඩසටහනක් සමග එකතු වෙමින් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ස්ථානය ලෙසට පවසා තිබේ. 

සෙල්සියස් අංශක 29 පමණ වන හෝ ඒ හා සමාන රටවල් කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා හොඳම කාලගුණය බවත් ඔහු පවසයි.

මේ අතර ඔහුට යාමට අවශ්‍ය නම් ඔහු යන්නේ කැරබියානු දූපත් හෝ ශ්‍රී ලංකාවට බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය.

https://www.facebook.com/harsha.subhashana/videos/10158130589068566/