FAST NEWS

24×7 Around the Globe

කටාර් විසින් සංචාරක තහනමක් පනවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කටාර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්14කට මාර්තු 09 වනදා සිට සංචාරක  තහනමක් පනවයි.