FAST NEWS

24×7 Around the Globe

කොරෝනා හේතුවෙන් ඉතාලියේ පළාත් කිහිපයක් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි මිලියන 16කට ආසන්න ජනතාවක්වෙසෙන ලම්බාර්ඩි පළාත සහ තවත් පළාත් 11ක් වසා දැමේ.