FAST NEWS

24×7 Around the Globe

හදිසියේ මන්ත්‍රී රවී බලන්න හිටපු විපක්‍ෂ නායක ගියේ ඇයි?

(ෆාස්ට් නිව්ස් |කොළඹ) –  හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (04) රාත්‍රීයේ මන්ත්‍රී රවී කරුණානායක බැලීමට ඔහුගේ නිවසටගොස් තිබේ.

ඒ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවට වාර්තා වීමත් සමඟය.

එහිදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් එක්ව තරග කිරීම පිළිබඳව සලකා බලන මට්ටමට සියල්ලන් එකඟව ඇති බව වාර්තාවේ.